April 20, 2024

විවාහයට රත්තරනින් උදව් 

විවාහවීමට මුදල් නොමැති පුද්ගලයින්ට උපකාර කිරීමට බොලිවුඩ් නිළි ශිල්පා ෂෙට්ටි පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ධනවත් ව්‍යාපාරිකයකු හා විවාහ වී සිටින ඇය එම විවාහවලට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට සූදානමින් සිටින අතර මනාලියන්ට අවශ්‍ය රන් ආභරණ ද ලබාදීමට සූදානම් බව වාර්තා වේ.

අපහසුකම් ඇති පුද්ගලයින්ට උපකාර කිරීමෙන් තමන් සතුටක් ලබන බවත් එහෙත් ඇය එලෙස ක්‍රියා කරන්නේ අනාගතේ දේශපාලනයට අවතීර්ණවීමේ ඉදිරි අදහසක් ඇති ව බවත් ඇතැම්හු කියති.

Rate this item
(0 votes)