April 19, 2024

සැම්සුන්ග් ගිනිගනී

ලොව සුපතල සැම්සුන්ග් සමාගමේ දකුණු කොරියාවේ පිහිටි දත්ත මධ්‍යස්ථානයේ 21 වැනිදා අලුයම ගින්නක් ඇතිවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අති වූ ගින්නෙන් කිසිවෙකු තුවාල ලබා හෝ මරණයට පත්ව නොමැති බව ද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පෙන්වා දෙයි

මෙම ගින්න හේතුවෙන් Samsung.com වෙබ් අඩවිය පැය කිහිපයකට බිඳ වැටී තිබුණි.

වීඩියෝව පහතින්

 

 

Rate this item
(0 votes)
Last modified on Monday, 21 April 2014 15:26