April 24, 2024

පෝල් වෙලර්ට පවුම්

රොක් සංගීත තරුවක්වන පෝල් වෙල(ර්) සිය දරුවන්ගේ නමට පවුම් 10,000 ක් දිනා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලන්ඩන්වල ප්‍රධාන අධිකරණ නියෝගයක් මත ලන්ඩන්වල පිහිටි පුවත්පතකට එය ගෙවීමට සිදු ව තිබේ.

2012 වසරේ දී පැපරාසි චායාරූප 07 ක් එම පුවත්පතේ පළ කිරීමෙන් අනතුරු ව සිදු වූ ගැටළුවක් හේතුවෙන් එම මුදල් ගෙවීමට සිදු ව ඇතැයි වාර්තා වේ.

Rate this item
(0 votes)