April 20, 2024

1986 අද වැනි දවසක 

බ්‍රිතාන්‍ය ජාතික රූපවාහිනි ජන මාධ්‍යවේදියෙක් වූ ජෝන් මැකාති 1986 අද වැනි දවසක ලෙබනන්වල ගුවන්තොටුපොලකට යමින් සිටිය දී පැහැරගෙන ගොස් තිබේ.

30 හැවිරිදි ඔහු වර්ල්ඩ් වයිඩ් ටෙලිවිෂන් නිවුස් (WWTN) ආයතනයේ සේවය කර ඇතැයි වාර්තා වේ.

Rate this item
(0 votes)