April 20, 2024

එබෝලා වෛරසය ගිනියාව ගිනි තබයි

එබෝලා වෛරසය හේතුවෙන් ගිනියාවේ දී මියගිය ගණන 100 දක්වා ඉහළ ගොස් ඇත . සමීප ස්පර්ශයෙන් එබෝලා වෛරසය ශරීරගත වන අතර එසේ වෛරසය ශරීරගත වූවන්ගෙන් 25% - 90% ත් අතර පිරිසක් ජීවිතක්ෂයට පත්වීමේ ප්‍රවණතාවක් පවතී.මෙම මාරාන්තික වෛරසය හේතුවෙන් බටහිර අප්‍රිකානු රටවල් රැසක් එකී රටවල දේශසීමා ආරක්ෂාවන් තරකර ඇත .

Rate this item
(0 votes)