March 29, 2024

වී හැඩැති ආකාශ වස්තුවක් 

පසුගිය අප්‍රේල් මස 06 වැනි දා අමෙරිකාවේ ලාස් වේගාස් නෙවාඩාවලට හඳුනා නොගත් වී හැඩැති ආකාශ වස්තුවක් අහසේ සැරිසරන බවට වාර්තා වී තිබේ.

හඳුනා නොගත් පියාසර වස්තු පිළිබඳ සෙවීමේ ජාතික මධ්‍යස්ථානය එම වස්තුව පහළ කිසියම් දෙයක් සොයන ලෙස ගෝලාකාර අන්දමට ගමන් කළ බව පෙන්වා දෙයි.

1997 මාර්තු මස 19 වැනි දා වාර්තා වී ඇති ෆීනික්ස් ලයිට්ස් වාර්තාවේ සඳහන් වී ඇත්තේ ද එවැනි ම වී හැඩැති කලු පැහැති වස්තුවක් ගෝලාකාර හැඩයෙන් ගමන් කර ඇති බවයි.

එම වස්තුව සාමාන්‍ය කාර් රථයක ප්‍රමාණයෙන් යුක්ත බව වාර්තා වේ.

Rate this item
(0 votes)