April 24, 2024

1968 අද වැනි දවසක 

මෝටර් ධාවන ශූරියෙක් වූ ජිම් ක්ලාක් 1968 අද වැනි දවසක මෝටර් රථ රිය අනතුරක් හේතුවෙන් මරණයට පත් ව තිබේ.

හොකෙන්හිම්වල තිබූ ෆෝමියුලා 02 තරගාවලියක දී එම අනතුර සිදු ව ඇතැයි වාර්තා වේ.

එම අනතුරු කෙසේ සිදු වූයේ ද යන්න මේ වනවිටත් අනාවරණ කරගෙන නොමැති අතර සාහායකයින් අතින් සිදු වූ කාර්මික දෝශයක් හේතුවෙන් එම අනතුර සිදුවන්නට ඇතැයි සැක කරයි.

 

Rate this item
(0 votes)