April 24, 2024

සොලමන් දූපත්වලට ගංවතුර 

මේ වනවිට සොලමන් දූපත්වලට බලපා ඇති අධික වැසි සහිත කාලගුණික තත්ත්වයත් මත ඇතිවු ගංවතුර හේතුවෙන් පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙම් මාධ්‍ය වාර්තා කරයි.

එම ගංවතුර තත්ත්වය හේතුවෙන් 49,000 ක් අවතැන්ව ඇති බවත් පුද්ගලයන් 40 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බවත් එම වාර්තා පෙන්වා දෙයි.

අවතැන් වූ ජනතාවට සහන සැලසීම සඳහා සොලමන් රතුකරුස සංවිධානය ඇතුළු විදේශීය සහන කණ්ඩායම් කිහිපයක්ද එක්ව තිබේ.

Rate this item
(0 votes)