April 19, 2024

කිතුනු යුවළකට මරණීය දණ්ඩනය 

මොහමඩ් නබි නායකතුමාට අවමන් කරමින් කෙටි පණිවුඩ යැවීමේ චෝදනා ලැබූ පකිස්තානයේ කිතුනු යුවළකට මරණීය දණ්ඩනය ලබා දී ඇතැයි බීබීසි ප්‍රවෘත්ති සේවය සඳහන් කරයි.

පිරිසිදු කරන්නියක් වන ෂාගුෆ්ටා කෞසාර් සහ ඇයගේ සැමියා වන ෂෆ්කාට් එමානුවෙල් පන්ජාබ් ප්‍රාන්තයේ මුස්ලිම් ප්‍රධානීන් වෙත එවැනි කෙටි පණිවුඩ යවා ඇති බවට චෝදනා කර ඇත.

ෂෆ්කාට් එමානුවෙල් රැකියාවක් කළ නොහැකි මට්ටමේ ආබාධිතයකු වන බවපකිස්තානයෙන් ලැබෙන වාර්තාවන්හි දැක්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

Rate this item
(0 votes)