March 29, 2024

සමූහ දූෂකයින් එල්ලුම් ගහට 

ඉන්දියාවේ ඡායාරූප මාධ්‍යවේදිනිය සමූහ දූෂණයට ලක් කළ පුද්ගලයින් තිදෙනෙක්ට ඉන්දියාවේ අධිකරණය මරණ දඬුවම නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2013 වසරේ මුම්බායිහි දී එම සමූහ දූෂණය සිදු කර ඇත.

22 හැවිරිදි එම මාධ්‍යවේදිනිය මුම්බායිවල සඟරාවක සේවය කර ඇති අතර ඇය රාජකාරී කටයුත්තක නිරත ව සිටිය දී එම සිදුවීමට මුහණ දී තිබේ.

Rate this item
(0 votes)