April 19, 2024

1976 අද වැනි දවසක

අමෙරිකානු ලක්ෂපතියෙක් වූ හොවර්ඩ් හියුග්ස් වයස අවුරුදු 70 දි 1976 අද වැනි දවසක මරණයට පත් ව තිබේ.

ලොව අංක එකේ ධනවතුන් අතර සිටි පුද්ගලයෙක් වූ හොවර්ඩ් හියුග්ස් චිත්‍රපට ප්‍රධානියෙක් ලෙසත් ගුවන් යානා ක්ෂේත්‍රයේ පුරෝගාමියෙක් හා ප්‍රබල ව්‍යාපාරිකයෙක් ලෙසත් හැඳින්විය හැකි ය.

අවසාන අවුරුදු 20 ඔහු මහජනයාගෙන් ඈත් ව හුදෙකලාව ජීවත් වූ බව වාර්තා වේ.

Rate this item
(1 Vote)