April 25, 2024

1968 අද වැනි දවසක 

අමෙරිකානු කළු ජාතික සිවිල් අයිතිවාසිකම් නායක මාර්ටින් ලූතර් කිං 1968 අද වැනි දවසක ඝාතනය කර තිබේ.

උද්ඝෝෂණයක නායකත්වය ගෙන ඉදිරියෙන් ගමන් කරන අවස්ථාවක දී දක්ෂිණ අමෙරිකානු නගරයක දී ඔහුට වෙඩි තබා ඇතැයි වාර්තා වේ.

Rate this item
(0 votes)