April 20, 2024

මලයාසියානු අගමැති ඕස්ටේ‍්‍රලියාවට 

අතුරුදන් වූ ගුවන් යානය සෙවීමේ ඉදිරි පරීක්ෂණ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සඳහා මලයාසියානු අග‍්‍රාමාත්‍ය නජීඩ් රසාක් ඕස්ටේ‍්‍රලියාවට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එහි දී මලයාසියානු අග‍්‍රාමාත්‍යවරයා ඕස්ටේ‍්‍රලියානු අග‍්‍රාමාත්‍ය ටෝනි ඇබට් හමු වී ඉදිරි පරීක්ෂණ කටයුතු පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිතයි. 

මේ වනවිට ඉහළ තාක්ෂණයකින් යුත් සබ්මැරීන් යාත‍්‍රා කිහිපයක් ගුවන් යානය සෙවීමේ කටයුතු ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

Rate this item
(0 votes)