March 28, 2024

1954 අද වැනි දවසක 

තේම්ස් ගඟේ පැවති 100 වැනි බෝට්ටු තරගාවලියෙන් 1954 අද වැනි දවසක ඔක්ස්ෆර්ඩ් කණ්ඩායම ජයග්‍රහණය කර තිබේ.

තේම්ස් ගඟේ තත්ත්වය ද ඉතා රළු ස්වභාවයක පවතිනවිට එම ලද ජයග්‍රහණය සුවිශේෂි ජයග්‍රහණයකි.

එම ක්‍රීඩාවෙන් ඩාර්ක් බ්ලූස් (Dark Blues) කණ්ඩායම 11 වතාවක් ජයග්‍රහණය හිමි කර ගෙන තිබේ.

ඔක්ස්ෆර්ඩ් කණ්ඩායම ඊට බොහෝ ඉදිරියෙන් සිටිමින් සිය ජයග්‍රහණය ළඟා කරගෙන ඇත.

Rate this item
(0 votes)