April 19, 2024

ජපානයේ අවි අපනයන නීති ලිහිල් වෙයි 

වහාම ක‍්‍රියාත්මකවන පරිදි අවි අපනයන නීති ලිහිල් කිරීමට ජපාන රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දෙවන ලෝක යුද්ධයෙන් අනතුරු ව පැන වූ වසර 50 ක් පමණ පැරණි එම නීති හේතුවෙන් ජපානයේ අන්තර්ජාතික අවි ගණුදෙනුවලට විවිධ බාධා එල්ල වී ඇත.

ඒ අනුව නව අවි වෙළෙඳපොලක් නිර්මාණය කිරීමේ අරමුණින් එම නීති ලිහිල් කළ බව ජපාන රජය ප‍්‍රකාශ කර තිබේ.

Rate this item
(0 votes)