March 29, 2024

සර් එල්ටන් ජෝන් සමග ඩේවිඩ් විවාහයට 

සර් එල්ටන් ජෝන් සිය දීර්ඝ කාලීන කහකරුවන ඩේවිඩ් ෆර්නිෂ් සමග අවුරුදු 08 ක් තිස්සේ බ්‍රිතාන්‍ය සිවිල් සබඳතාවයක් පවත්වාගෙන ගොස් තිබේ.

ඔවුන් දෙදෙනා සිය සබඳතාවය වැඩි දියුණු කර ගනිමින් නීත්‍යනුකූල ව ඉදිරි පියවර ගැනීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

Rate this item
(0 votes)