April 17, 2024

ලෙබනනයේ බේරූට් පිපිරීමෙන් මිය ගිය පිරිසට ඉහළට - නගරය පුරා උද්ඝෝෂණ

ලෙබනනයේ බේරූට් හී වරායේ ඇමෝනියම් නයිට්‍රේට් ගබඩා කර තිබූ ගබඩාවක සිදූ වූ පිපිරීමෙන් මිය ගිය සංඛ්‍යාව තවත් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස මිය ගොස් ඇති ප්‍රමාණය 200ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් තවත් විශාල පිරිසක් අතුරුදහන්ව ඇති බවත් සඳහන් වෙයි.

සිදුවු විනාශයට ඉක්මණ් ප්‍රතිචාර දැක්වීමට කටයුතු නොකිරීම නිසා කෝපයට පත් ජනතාව ඊයේ (09) දිනයේදීත් නගරය පුරා උද්ඝෝෂණයේ නිතර වී සිටි බවටද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණී. 

මෙම උද්ඝෝෂණය හේතුවෙන් කැබිනට් අමාත්‍යයවරුන් කිහිපි දෙනෙකුද ඉල්ලා අස් වී ඇති බවත් සඳහන්.

Rate this item
(0 votes)