April 20, 2024

කොරෝනා පරීක්ෂණ ප්‍රතිඵල මිනිත්තු 36න්

කොරෝනා පරීක්ෂණ ප්‍රතිඵල මිනිත්තු 36ක් තුළ ලබාගැනීමේ වැඩි දියුණු කළ ක්‍රමවේදයක් සොයාගැනීමට සිංගප්පූරුවේ විශ්වවිද්‍යාලයක විද්‍යාඥයන් කණ්ඩායමක් සමත්ව තිබේ.

වර්තමාන පරීක්ෂණ ක්‍රමවේදයට ඉහළ තාක්ෂණික පුහුණුවක් ලත් කාර්ය මණ්ඩල අවශ්‍ය වන අතර, ප්‍රතිඵල ලබාගැනීමටද පැය කිහිපයක් ගතවන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ජංගම පරීක්ෂණ කට්ටලයක් ලෙසද භාවිත කළ හැකි මෙම නව ක්‍රමවේදය තුළ ප්‍රජාව පවා ප්‍රක්ෂේපනයට ලක් කර පරීක්ෂා කළ හැකි බව සඳහන් වෙයි.

Rate this item
(0 votes)