August 14, 2020

ඊශ්‍රායල ප්‍රහාරක යානයක් කළ හරියක් (Video)

ඉරානයට අයත් මගී ප්‍රවාහන ගුවන් ඊශ්‍රායලයට අයත් ප්‍රහාරක ගුවන් යානයක් හේතුවෙන් අනතුරකට පත් වී තිබේ.

මෙම අනතුර සිදුවී තිබුණේ සිරියානු ගුවන් කලාපයේ දීය. 

මෙම ප්‍රහාරක ගුවන් යානය මගී ප්‍රවාහන ගුවන් යානයේ ගැටී තිබුණේ සිරියාවේ දමස්කයට ඉහළ අහසයේ දීය, එහිදී ගුවන් මගීන් කිහිප දෙනෙකුට තුවාල සිදුවී තිබුණි.

මෙම සිදුවීම දැක්වෙන වීඩියෝ පට කිහිපයක සඳහන් වී තිබුණේ මගී ගුවන් යානයට අනතුරු දායක වන ලෙසින් එම යානයට ආසන්නයෙන් ප්‍රහාරක ගුවන් යානය ගමන් කරන අයුරුය. 

ඉරාන මාධ්‍ය වාර්තා කර තිබුණේ මගී ගුවන් යානය  ප්‍රහාරක ගුවන් යානයේ ගැටීම වළක්වා ගැනීම සඳහා වේගයෙන් උන්නතාංශයට බැසීමට සිදු වූ බවයි. යානය ආරක්ෂිතව ගොඩ බෑමට ගුවන් නියමුවන් සමත් වී තිබුණි.

මේ සම්බන්ධයෙන් ඊශ්‍රායල ආරක්ෂක අංශයන් කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

ප්‍රහාරයක ගුවන් යානය හා සම්බන්ධ වීඩියෝව

Rate this item
(0 votes)

Live