April 25, 2024

සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් තමන්ගේ කාර්යාලය නිරෝධායන ක්‍රියාවලියට ලබා දෙයි

සුපිරි ඉන්දීය බොලිවුඩ් රංගන ශිල්පියෙකු වන ශාරුක් ඛාන් සහ ඔහුගේ බිරිඳ ගෞරි ඛාන් විසින් මුම්බායේ පිහිටි ඔවුන්ගේ කාර්යාල ගොඩනැගිල්ල ඉන්දීය නිරෝධායනය ක්‍රියාවලියට ලබා දී ඇතිබව සඳහන් වෙනවා.

තට්ටු 04කින් යුතු මෙම ගොඩනැගිල්ල ඒ අනුව කොරෝනා ආසාදනය වී ඇති රෝගීන්ව නිරෝධායනය සඳහා යොදාගනු ඇති. ඒ වෙනුවෙන් බ්‍රිහාන් මුම්බායි මහ නගර සභාව ඔවුන් දෙපළට ස්තූතිය පුද කරමින් ට්විටර් පණිවිඩයක් ද ලබා දී තිබුණා.

Rate this item
(0 votes)