March 29, 2024

ඇමෙරිකාව ගෙවී ගිය පැය 24තුළ වැඩිම ආසාදිත මරණ සංඛ්‍යාවක් වාර්තා කරයි

ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ගෙවී ගිය පැය 24 තුළ කොරෝනා වෛරසය ආසාදනය වී මිය ගිය ප්‍රමාණය 1,169ක් ලෙස වාර්තා වී තිබෙන බව ජෝන්ස් හොකින්ස් විශ්ව විද්‍යාලය සඳහන් කරයි. එය කොරෝනා වෛරසය ව්‍යාප්ත වූ දිනයේ සිට දිනක් තුළ රටක වාර්තා වූ ඉහළම මරණ සංඛ්‍යාව ලෙසද සඳහන් වෙනවා.

මේ වෙන විට ඇමෙරිකාව තුළ මරණ 6000ක් සිදු වී තිබෙනවා. එමෙන්ම 244,000කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවත් වාර්තා වෙයි.

Rate this item
(0 votes)