April 25, 2024

ලෝකය පුරා ආසාදනයන් මිලියනයකට ආසන්නයි

ලෝකය පුරා වාර්තා වු කොරෝනා ආසාදනය සංඛ්‍යාව මිලියනයේ සීමාවට ළඟා වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පේනවා දෙයි. තවත් දින කිහිහිපයක් තුළ මිලියනය පසු කර යනු ඇති බවටද ඔවුන් පෙන්වා දෙයි. මේ වෙන විට ලෝකයේ කොරෝනා ආසාදනය වු පිරිස 936,050ක් ලෙස වාර්තා වෙයි. වැඩිම ආසාදනයන් ප්‍රමාණයක් වු රටවල් ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය (215,300)ය, ඉතාලිය (110,574) ස්පාඤ්ඤය (104,118) නම් කළ හැකිය.

ආසාදයන වීම නිසා මිය ගිය සංඛ්‍යාවත් 50,000කට ආසන්න වෙමින් පවතින බවද දැකිය හැකිය.  මේ වෙන විට ලෝකයේ මරණ 47,245ක් වාර්තා වෙයි.

Rate this item
(0 votes)