March 29, 2024

ඊශ්‍රායල සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ ඔහුගේ බිරිඳට වෛරසය ආසාදනය වෙයි

ඊශ්‍රායල සෞඛ්‍ය ආමත්‍යවරයා වන 71 හැවිරිදි යාකොව් ලිට්ස්මාන් සහ ඔහුගේ බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වෙයි. ඊශ්‍රායලයේ ප්‍රධාන පෙළේ රාජ්‍ය නිලධාරියෙකුට වෛරසය ආසාදනය වූ ප්‍රථම අවස්ථාව මෙය බවද වාර්තා වෙයි. මේ වෙන විට අමාත්‍යවරයා සහ ඔහුගේ බිරිඳ හුදෙකලා ස්වයං නිරෝධායනයේ නිරත වෙන බවත් සඳහන්.

Rate this item
(0 votes)