April 25, 2024

ඉන්දුනීසියාවේ ජනවාස නොවූ දූපතක කොරෝනා ප්‍රතිකාර සඳහා රෝහලක් ඉදි කරයි

ඉන්දුනීසියාවේ ජනාවාස නොවූ දූපතක් වෙන  ගලැන්ග් දූපතේ කොරෝනා වෛරස් ප්‍රතිකාර සඳහා ඉදි කරන ලද නව රෝහල ලබන සතිය පමණ වෙන විට විවෘත කරන බව ඉන්දුනීසියානු බලධාරීන් පවසා සිටි. කොරෝනා වෛරසයට මුහුණ දීමට සෞඛ්‍ය කටයුතු ඉහළ දැමීමේ අරමුණ ඇතිව ඇමෙරිකානු - වියට්නාම යුද සමයේ වියට්නාම සරණාගත කඳවුරක් ලෙස පවත්වාගෙන ගිය ස්ථානයක් මෙලෙස රෝහලක් ලෙස වැඩි දියුණු කර ඇත. මෙම රෝහල හෙක්ටයාර් 16ක භූමියක් පුරා නිර්මාණය කර තිබේ.

Rate this item
(0 votes)