April 25, 2024

චාර්ල්ස් කුමරු ස්වයං නිරෝධායනයෙන් නිදහස් වෙයි

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමරු වන 71ක් හැවිරිදි චාර්ල්ස් කුමරු හට පසුගිය සතියේ කොරෝනා වෛරසය වැළැඳී ඇතිබවට තහවුරු වීමත් සමඟ ඔහු ස්වයං නිරෝධායනයට යොමු විය. ඔහුට සාමාන්‍ය රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබුණු අතර යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවිය. චාර්ල්ස් කුමරු ඔහුගේ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කර ඇතිබවත්, දැන් ඔහුගේ තත්ත්වය සුව අතට හැරීම නිසා ස්වයං නිරෝධායන ක්‍රියාවලියෙන් ඉවත් වූ බව රාජකීය පවුලේ ප්‍රකාශයෙක් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබුණි.

Rate this item
(0 votes)