April 25, 2024

ස්පාඤ්ඤයේ මරණ සංඛ්‍යාව තවත් ඉහළට

ස්පාඤ්ඤයේ කොරෝනා ආසාදනයන් නිසා සිදු වු මරණ සංඛ්‍යාව 5000 ඉක්මවා තිබෙනවා. ඒ අනුව කොරෝනා වසංගතය හේතුවෙන් ස්පාඤ්ඤයේ අහිමි වූ ජීවිත ගණන 5,690ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වසංගතයට ගොදුරු වු මුළු ගණන 72,248 ලෙස වාර්තා වී තිබෙනවා.

Rate this item
(0 votes)