April 19, 2024

නිව්යෝර්ක් නගර තුළ පමණ කොරෝනා ආසාදනයන් 26,000ක්

අමෙරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ නිව්යෝර්ක් නගරය තුළ පමණක් කොරෝනා ආසාදිතයන් 26,697ක් සොයාගෙන ඇතිබව නිව්යෝරක් නගරයේ නගරාධිපති බිල් ඩි බ්ලැසියෝ ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. 

නිව්යෝර්ක් ප්‍රාන්තය තුළ පමණක් මේ වන විට කොරෝනා ආසාදනය වීම් 45,934ක් වාර්තා වෙයි.

Rate this item
(0 votes)