April 23, 2024

ඇමෙරිකාවේ කොරෝනා ආසාදනයන් ලක්ෂයේ සීමාව ඉක්මවා යයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 100,000 සීමාව ඉක්මවා ගොස් ඇති බවට ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාල දත්තයන් පේනවා දෙයි. ඒ අනුව මේ වෙන විට ඇමෙරිකා එක්සත් ජනපදය තුළ කොරෝනා වෛරස් ආසාදිතයන් 104,142ක් ලෙස වාර්තා වෙයි. ලෝකයේ දැනට වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් සිටින රට වන්නේ ද ඇමෙරිකා එක්සත් ජනපදයයි.

තත්ත්වය මෙසේ වාර්තා වෙද්දී ඇමෙරිකානු ජනපති එරට ඉතිහාසය තුළ විශාලතම සහන ලබාදෙන පනතක් වෙනුවෙන් අත්සන් ද තැබීය. එහි වටිනාකම ඇ.ඩො. ට්‍රිලියන 2.2කි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 28 March 2020 08:14