April 26, 2024

මලයාසියානු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් සිය ඉල්ලා අස්වීමේ ලිපිය එරට රජු වෙත ඉදිරිපත් කරයි

February 24, 2020

මැලෙේසියානු අග්‍රාමාත්‍ය මහතීර් මොහමඩ් මහතා සිය තනතුරින් ඉල්ලා අස් වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

අද (24) පෙරවරුවේ මහතීර් මොහමඩ් මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

මහතීර් මොහමඩ් මහතා සහ අන්වර් ඊබ්‍රාහීම් මහතා අතර ඇතිකර ගත් එකඟතාවයක් මත 2018 වසරේදී වත්මන් රජය පිහිටවූ අතර කෙසේ වෙතත් පසුගිය කාලයේදී ඔවුන් දෙදෙනා අතර බල අරගලයක් ඇතිවිය. මෙම බල අරගලය අගමැතිවරයාගේ ඉල්ලා අස්වීමට හේතු වී තිබේ.

 

Rate this item
(0 votes)