April 23, 2024

ලෝකයේම අවධානය දිනාගත් ලැව් ගින්නෙන් බේරා ගත් ලුවිස් ජිවිතයට සමුදෙයි (PHOTOS)

November 26, 2019

ඕස්ට්‍රේලියාවේ ලැව් ගින්නකට හසුවෙමින් තිබුණු ලුවිස් නමැති කෝලා සතෙකු බේරා ගත් පුවතක් පිලිබදව විදෙස් මාධ්‍ය පසුගිය දිනක  වාර්තා කර තිබුනා.

කෙසේවෙතත් මෙම සත්වයා බේරා  ගැනීමෙන් පසු එම සත්වයා පිලිබදව ලෝකයේම දැඩි අවධානයක් යොමුව තිබුණා.

එහෙත් බේරා ගත්  මෙම ලුවිස් නමැති කෝලා නමැති  සත්වයා ජිවත් කරවීමට වෛද්‍යවරුන් දැඩි පරිශ්‍රමයක් දැරුවත් එම සත්වයා  මියගිය බවටයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

Rate this item
(0 votes)