March 28, 2024

රොබට් මුගාබේ ජීවිතයට සමුදෙයි

September 06, 2019

සිම්බාබ්වේ රාජ්‍යයේ හිටපු ජනාධිපති රොබට් මුගාබේගේ ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මිය යන විට ඔහු 95 හැවිරිදි වියේ පසු වුයේය.

සිංගප්පූරුවේ දී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 06 September 2019 10:55