March 28, 2024

සමාජ මාධ්‍යවලට ප්‍රවේශවීමේ දෝෂයක්

අමෙරිකාව, යුරෝපය ඇතුළුව ලොව පුරා ඇතැම් රටවල Facebook, Whatsapp ඇතුළු සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ට එම වෙබ් අඩවිවලට ප්‍රවේශවීමේ දෝෂයක් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

Rate this item
(0 votes)