April 24, 2024

රාහුල් ගාන්ධි ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි

රාහුල් ගාන්ධි ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායකත්වයෙන් ඉල්ල අස්විය.

පසුගිය දා අවසන් වූ ඉන්දීය මහ මැතිවරණයේදී පක්ෂය ලැබූ පරාජයේ වගකීම භාරගන්නා බව ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන්ව ඇතැයි ට්විටර් පණිවුඩයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
 
තමන් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වන බව ගාන්ධි මහතා මීට පෙර ප්‍රකාශ කළ ද ඔහු සිය මත‍ය වෙනස් කර ගනු ඇතැයි එම පක්ෂයේ නායකයින විශ්වාසය පළ කර තිබුණි.
Rate this item
(0 votes)