April 16, 2024

තෙරේසා මේ අගමැති ධූරයෙන් ඉවත් වන බවට නිවේදනය කරයි

ලබන 7 වැනි දා තමා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ මීට ටික වේලාවකට පෙර නිවේදනය කර තිබේ.

ඒ, බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෙවත් බ්‍රෙක්සිට් ක්‍රියාවලිය සාර්ථක නොවීම හේතුවෙනි.

Rate this item
(1 Vote)