March 29, 2024

වරදින් නැති පෑනක් 

නොවරදින ලෙස ලිවීමේ හැකියාව සහිත පෑනක් නිෂ්පාදනය කිරීමට ජර්මන් ජාතික ෆොල්ක් වොල්ස්කි සමත් ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉගෙනීමේ පෑන නොහාත් Learning Pen ලෙස එම පෑන නම් කර තිබේ.

එම පෑනෙන් ලිවීම සඳහා විශේෂ කොළ වර්ගයක් හෝ විශේෂ තීන්ත වර්ගයක් අවශ්‍ය නොවේ.

ජංගම දුරකතන භාවිත මෘදුකාංගයක් ඔසුසේ එම පෑන ක්‍රියාත්මකවන අතර ලියන පුද්ගලයාට වැරදීමක් සිදු වූ විට පෑන කම්පනයට ලක් ව වැරදුන ස්ථානය පෙන්වා දෙයි.

Rate this item
(0 votes)