April 25, 2024

ස්මාට් දුරථකන තහනමක්

February 21, 2019

රුසියානු හමුදා සාමාජිකයින්ට ස්මාට් ජංගම දුරකථන භාවිය තහනම් කර තිබේ.

එරට පාර්ලිමේන්තුව විසින් ඊට අදාළ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

හමුදා සාමාජිකයින් සාමාජ මාධ්‍ය භාවිතා කිරීම තුළින් ජාතික ආක්ෂාවට තර්ජනයක් බැවින් එරට රජය විසින් මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව රාජකාරි අවස්ථාවලදී රුසියානු හමුදාවන්ට මින් ඉදිරියට ස්මාට් ජංගම දුරථන භාවිතා කිරීම තහනම් වනු ඇත.

Rate this item
(0 votes)