April 25, 2024

ඉන්දීය අගමැති සහ ආජන්ටිනා ජනාධිපති ගිවිසුම් කීහිපයක අත්සන් තබයි

February 20, 2019

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ආජන්ටිනා ජනාධිපති මයුරෝ කියෝ මක්රි අතර හමුවක් සිදුව තිබේ.

නවදිල්ලි නුවරදි එම හමුව සිදු වු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 ආජන්ටිනා ජනාධිපතිවරයාගේ  පළමු ඉන්දීය සංචාරය මෙය වන අතර ඔහු තෙදින රාජ්‍ය සංචාරයක් සදහා පසුගිය 17 වනදා ඉන්දියාවට පැමිණියේය.

මෙම හමුවේදි දෙරටටම වැදගත් වන ගිවිසුම් කීහිපයකට ද අත්සන් තැබු බව වාර්තා වන්නේය.

Rate this item
(0 votes)