April 25, 2024

ගුවන් යානා අනතුරක්

February 01, 2019

ජපනයේ නරීටා ගුවන් තොටුපලේදී ගුවන් යානයක් අනතුරට ලක්ව ඇත.

ජපාන ගුවන් සමාගමට අයත් අදාළ යානය ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණ නරීටා ගුවන් තොටුපළට ගොඩබස්වන අවස්ථාවේ ගුවන් පථයෙන් ඉවතට ලිස්සා ගොස් අනතුරට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අනතුර සිදුවන අවස්ථාවේ යානයේ මගීන් සහ කාර්ය මණ්ඩලය 201 දෙනෙකු සිට ඇති නමුත් ඔවුන් කිසිවෙකුට අනතුරක් සිදුව නොමැති බව සඳහන් වෙයි.
 

Rate this item
(0 votes)