April 20, 2024

සඳ මත දළු දැමූ පැළය පැය 24න් මිය යයි

චීනය විසින් සද මතට යැවූ කපු බීජ පැළවීමත් සමස්ත ලෝකයම නව බලා පොරොත්තු අති කර ගත්තේය.

ඒ අනාගතයේදී ගගනගාමීන්ට තමන්ගේ ආහාර නිපදවා ගැනීමට හැකියාවක් ලැබෙනු ඇතැයි යන සිහිනයත් සමගිනි.
නමුත් සද මත පැළ වූ කපු පැළය ට වැඩි ආයුෂ තිබුණේ නැත.

ඒ පිළිබදව තොරතුරු අනාවරණය කරමින් මහාචාර්ය ක්ෂි ජෙන්ක්ෂින් පවසා තිබුණේ රාත්‍රි කාලය වන විට අධික ශීතල නිසා උඩට ආ දළු මැරී ගොස් ඇති බවයි.

Rate this item
(0 votes)