April 19, 2024

ජෝර්ජ් බුෂ් ගැන කිසි­වකු නොදන්නා රහ­සක් හෙළි­වෙයි

December 21, 2018

අභා­ව­ප්‍රාප්ත හිටපු ජනා­ධි­පති ජෝර්ජ් එච්. ඩබ්ලිව් බුෂ් පිළි­බඳ මෙතෙක් කිසි­වකු නොදන්නා රහ­සක් එක්තරා පුණ්‍යා­ය­ත­න­යක් විසින් ප්‍රසි­ද්ධි­යට පත් කර තිබේ.

ඒ හිටපු ජනා­ධි­ප­ති­ව­රයා වසර 10ක සිට පිලි­පීන ජාතික පිරිමි දරු­ව­කුට අනු­ග්‍ර­හය දක්ව­මින් සිටි බවයි.

එම දරුවා වෙනු­වෙන් සිය දාය­ක­ත්වය දැක්වීම ආරම්භ කරද්දී ඔහු කාගේ කවු­රු­දැයි කියා හෝ ජනා­ධි­ප­ති­ව­රයා නොදැන සිටි බව එම පුණ්‍යා­ත­නය පව­සයි.

එම දරු­වාගේ අධ්‍යා­ප­නය සහ ආහා­ර­පාන වෙනු­වෙන් මේ අනු­ග්‍ර­හය දක්වා ඇත්තේ ජෝර්ජ් වෝකර් නම් අන­වර්ථ නාම­යෙනි.

බුෂ් විසින් ඔහු වෙත යවන ලද ප්‍රථම ලිපි­යෙන් ඔහු පවසා ඇත්තේ 77 හැවි­රිදි වියේ පසු වන තමන්ට එම දරු­වාගේ නව පෑනේ මිතුරා වීමට අවශ්‍ය බවයි.

Rate this item
(1 Vote)