March 29, 2024

නජිබ් රසාක් අත්අඩංගුවට

December 11, 2018

මැලේසියාවේ හිටපු අගමැති නජිබ් රසාක් එරට දූෂණ විරෝධී කොමිසම​ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු මෙසේ අත්අඩංගුවට ගන්නා ලද්දේ "වන් මැලේෂියා ඩිවෙලොප්මන්ට් බර්හාර්ඩ්" නම් අරමුදල සම්බන්ධ මූල්‍ය වංචාවන් පිළිබඳ සිදු කරනු ලබන පරීක්ෂණයන්ට අදාළවයි.

අදාළ චෝදනාව සම්බන්ධව සිදු කෙරෙන පරීක්ෂණයක් සඳහා එම කොමිසමේ මූලස්ථානයට පැමිණි අවස්ථාවේදී රසාක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

Rate this item
(0 votes)