April 20, 2024

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ප්‍රකාශයක්

December 10, 2018

ලොව පුරා සිදුවන කුඩා ළමුන්ගේ හා යොවුන් වියේ පසුවන්නන් බහුතරයකගේ මරණවලට හේතුව මාර්ග අනතුරු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසීය.

එම සංවිධානය නිකුත් කළ දත්ත වාර්තා මඟින් පෙන්වා දී ඇත්තේ ලොව වැඩිම මාරක රිය අනතුරු සංඛ්‍යාවක් අප්‍රිකානු රටවලින් වාර්තා වන බවයි.

විශේෂයෙන් බොහෝ අප්‍රිකානු රටවල රිය ධාවනයේදී නියමිත වේග සීමා නීති මේ දක්වාත් හඳුන්වාදී නොමැති වීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව එම සංවිධානය පෙන්වා දෙයි.

Rate this item
(0 votes)