April 19, 2024

ගිවිසුමට අනුමැතිය

November 26, 2018

එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ගිවිසුම හෙවත් බ්රෙක්සිට් ගිවිසුම යුරෝපා සංගමයේ නායකයින් අනුමත කර ඇත.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය  තෙරේසා මේ, අද බ්රසෙල්ස් වෙත පැමිණ තිබූ අතර ගිවිසුම සම්බන්ධයෙන් යුරෝපා නිළධාරීන් සමඟ ඇය සාකච්ඡා වල නිරත විය.  

ලබන වසරේ මාර්තු 29 වන දින වන විට බ්‍රිතන්‍ය යුරෝපා  සංගමයෙන් සම්පූර්ණයෙන් ඉවත් වීමට නියමිතයි.

 

Rate this item
(3 votes)