April 20, 2024

ආරක්ෂක උපදේශිකාව ධූරයෙන් ඉවතට

November 15, 2018

අමෙරිකාවේ නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශිකා මිරා රිකාඩල් එම ධුරයෙන් ඉවත් කර තිබේ.

ඒ අනුව ඇය පරිපාලන අංශය වෙත මාරුකර යවා ඇති බව අමෙරිකානු ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකා සාරා සැන්ඩර්ස්  ප්‍රකාශ කර තිබේ.

නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක ධුරයේ කටයුතු කළ මිරා රිකාඩල් එම ධුරයට නුසුදුසු බවට අමෙරිකානු ජනාධිපති අර්යා මෙලානියා ට්‍රම්ප් විසින්  ප්‍රකාශයක් ද සිදු කර තිබුණි.

Rate this item
(0 votes)