April 19, 2024

සුපිරි වීරයින් බිහිකළ නිර්මාතෘ මිය යයි

November 13, 2018

මාර්වෙල් සුපිරි වීරයන් නිර්මාණය කළ ජනප්‍රිය අධ්‍යක්ෂක, ලේඛක ස්ටෑන් ලී මහතා මිය යයි.

මිය යන විට ඔහු 95 වැනි වියේ පසුවිය.

ලී මෙම ක්ෂේත්‍රයට පිවිසින්නේ 1939 වසරේ දී ය. Black Panther, Spider-Man, the X-Men, the Mighty Thor, Iron Man, the Fantastic Four, the Incredible Hulk, Daredevil සහ Ant-Man යන චිත්‍රපට රැසක් නිර්මාණය වන්නේ ඔහුගේ සහයෙනි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 13 November 2018 09:46