April 18, 2024

ඉබෝලා වෛරසයට 200ක් බිලි

November 12, 2018

ඉබෝලා වෛරසය හේතුවෙන් කොංගෝ රාජ්‍යයේ පුද්ගලයින් 200ක් පමණ මියගොස් තිබේ. 

විදෙස් වාර්තා සඳහන් කළේ මෙම වෛරසය කොංගෝ හි උතුරු කිව් ප්‍රදේශයේ බහුලව පැතිර ගොස් ඇති බවයි.

ඉබෝලා වෛරසය පැතිරීම වැලැක්වීම සදහා එන්නත් ක්‍රමයක් හදුන්වාදී ඇති අතර මේ වන විට පුද්ගලයින් 25,000කට පමණ එම එන්නත ලබාදී තිබෙන බව සඳහන් වේ.  

කෙසේවෙතත් විදෙස් මාධ්‍යය වාර්තා කළේ මෙම එන්නත් ලබාදීමේ වැඩපිළිවෙලට කැරලිකරුවන්ගෙන් බාධා එල්ල වී ඇති බවයි. 

Rate this item
(0 votes)