April 19, 2024

ජාත්‍යන්තර අධිකරණයෙන් අමෙරිකාවට ලැබුණු නියෝගය මෙන්න

ඉරානයට එරෙහිව පනවා ඇති සම්බාධක මඟින් මානුෂීය ආධාර සහ සිවිල් ගුවන් සේවා ආරක්ෂාවට බලපෑම් එල්ලවීමට ඉඩ නොතබන්නැයි ජාත්‍යන්තර අධිකරණයෙන් අමෙරිකාවට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

අමෙරිකාව පැනවු නව සම්බාධක අනුව 1955 වන වසරේ දි දෙරට අතර ඇතිකර ගත් මිත්‍රත්ව ගිවිසුම කඩවන බවට ඉරානය ජාත්‍යන්තර අධිකරණයට කළ පැමිණිල්ලක් මත මෙම නියෝගය ලබා දි ඇත.

Rate this item
(0 votes)