April 25, 2024

ආසියාවෙන් චීන විශ්වවිද්‍යාල ප්‍රමුඛස්ථානයට

September 30, 2018

ඉතිහාසයේ ප්‍රථම වතාවට ආසියාවේ විශ්වවිද්‍යාල අතුරින් චීන විශ්වවිද්‍යාල ප්‍රමුඛස්ථානයට පත්ව තිබේ.

ටයිම්ස් සඟරාව මඟින් සිදුකළ සමීක්ෂණයකට අනුව ලොව විශ්වවිද්‍යාල ශ්‍රේණිගතකිරීම් හි ප්‍රමුඛස්ථානයක් චීන විශ්වවිද්‍යාලවලට ලැබී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

කෙසේවෙතත් ලොව විශ්වවිද්‍යාල අතුරින් ප්‍රථම ස්ථානය බ්‍ර්තාන්‍යයේ ඔක්ස්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලය ද දෙවන ස්ථානයට කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය ද පත්ව තිබේ.

එමෙන්ම අමෙරිකාවේ සන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලය ලොව විශ්වවිද්‍යාල අතුරින් තුන්වන ස්ථානයට පත්ව තිබේ.

Rate this item
(0 votes)