රජයේ අනු දැනුම මත මීට සති දෙකකට පෙර අදාළ නියෝගය නිකුත් කරනු ලැබ ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
පෙනුම සම්බන්ධයෙන් ඇතැමුන්ට වෙනත් මත තිබුනද මේ වනවිට කිම් ජොන් උන් කොණ්ඩ මෝස්තරය උතුරු කොරියාව පුරා පැතිර යමින් පවතින බවත් වාර්තා වෙයි.
කිම් ජොන් උන් කොණ්ඩ මෝස්තරය චීන හොර ජාවාරම් කාරයන්ගේ කොණ්ඩ මෝස්තරය හැටියට 2000 වසරේ මැද භාගය වන තෙක් හඳුන්වනු ලැබූ බව කොරියා ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.