April 19, 2024

හොලිවුඩ් රංගන ශිල්පියෙක් මරුට

September 08, 2018

ජනප්‍රිය හොලිවුඩ් රංගන ශිල්පියෙකු, අධ්‍යක්ෂවරයෙකු සහ නිෂ්පාදකයෙකු වූ බර්ට් රේනෝල්ඩ්ස් මියගොස් තිබේ.

හෘදයාබාධයක් හේතුවෙන් අමෙරිකාවේ ෆ්ලොරිඩාහි රෝහලකට ඇතුළත් කිරිමේ පසු ඔහු මියගොස් ඇති බව වාර්තා වේ.

2010 වසරේදී ඔහුට හදවත් ශල්‍ය කර්මයක් සිදු කර තිබිණි.

1970 දශකයේ ජනප්‍රිය හොලිවුඩ් තාරකාවක් වූ බර්ට් රේනෝල්ඩ් ස්මෝකි ඇන්ද බැන්ඩිට්, ද කැනොබල් රන් සහ බොගී නයිට්ස් වැනි චිත්‍රපටවල රගපා තිබේ.

Rate this item
(0 votes)